කිරි දෙන මව්වරුන්ට මෙන්න විශේෂ දැනුම් දීමක්..

Covid Corona Sri lanka Sudath samaraweera
By Aruna May 18, 2021 02:19 PM GMT
Report

කිරි දෙන මව්වරුන් කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීමට සුදුසු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම එන්නත ලබා ගැනීම මව් කිරි දීම වෙනස් කිරීමට හේතුවක් නොවන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now