අද වෙළඳපොලේ මාළු මිල ගණන් මෙන්න.
Sri Lanka Fisherman
By Wayomi
අද (08) පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තෝර මාළු කිලෝවක තොග මිල රුපියල් 3,000ක්ද,කෙලවල්ලා මාළු කිලෝවක තොග මිල රුපියල් 1.500ක්ද, තලපත් කිලෝවක තොග මිල රුපියල් 1,700ක් ලෙස දැක්වෙනවා.
එමෙන්ම හාල් මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 500ක්ද, ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,300ක්ද, සාලයින් කිලෝවක තොග මිල රුපියල් 350 - 400ත් අතර ගණනකට අලෙවි වෙනවා.
මාළු මිල ගණන් සහිත සම්පූර්ණ මිල ලැයිස්තුව මෙන්න,
Sponsored By Sarrita Jewellery

