රට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක - සෞඛ්‍ය අමාත්‍යංශය
corona virus
sri lanka
Helth ministry warning
covid 19 warning
By Sithumi
මෙරට තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය බරපතල තත්ත්වයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින අවධානම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
කොරෝනා රෝගීන්ට නිවෙස් තුළදී ප්‍රතිකාර කිරීම පිළිබදවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස අදහස් පල කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |