කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි මාර්ග තදබදයක්...

Traffic
By Thaya Mar 15, 2021 08:33 PM GMT
Report

යක්කල, රෑනගල 14 හංදිය ආසන්නයේ ලොරි රථයක් පෙරළී යෑමෙන් දැඩි මාර්ග තදබදයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ ලොරි රථයක් එලෙස පෙරළී ගොස් ඇති බවයි.