හෙට සවස 5 වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක්

Report

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක සඳහා මෙසේ මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

රටම සලිත කරමින් ඉන්දුනීසියාවේ මහ පොළොවත් කැළඹෙයි - ප්‍රබල භූ චලනයක්

රටම සලිත කරමින් ඉන්දුනීසියාවේ මහ පොළොවත් කැළඹෙයි - ප්‍රබල භූ චලනයක්

අඳාළ නිවේදනයෙන් අදියර 01 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇත.

එමෙන්ම මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (04) දින පස්වරු 05.00 සිට හෙට පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

කොළඹට විශේෂ දැනුම්දීමක් - හෙට සිට වතුර කපන කාලය මේ විදිහට වෙනස් වෙයි

කොළඹට විශේෂ දැනුම්දීමක් - හෙට සිට වතුර කපන කාලය මේ විදිහට වෙනස් වෙයි

අද දවල් 1න් පස්සේ එළියට යන්නේ බලාගෙනයි - ජනතාව දැනුවත් වෙන්න

අද දවල් 1න් පස්සේ එළියට යන්නේ බලාගෙනයි - ජනතාව දැනුවත් වෙන්න