මිනුවන්ගොඩ උණුසුම් කළ රිය අනතුර

Minuwangoda
By Thaya Mar 28, 2021 05:41 PM GMT
Report

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී අද සිදුවූ රිය අනතුරකින් පසුව ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවූවා.

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබු බස් රථයක යතුරුපදිකරුවෙකු ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර එහිදී ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූයේ මෙවන් විරෝධයක් …

එම වීඩියෝව