ලක්ෂ 70 ක් වායු දුෂණය නිසා මිය යයි..

World Health Day Government Employee Office of Public Health
By Aruna Feb 06, 2025 04:02 AM GMT
Aruna

Aruna

Report

වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනු ලබයි.

අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට විශේෂ දැනුම්දීමක්..

අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට විශේෂ දැනුම්දීමක්..


එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මේ බව කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ පැවති වැඩමුලුවකට එක් වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ ගෘහස්ථව ද පුද්ගලයින් වායූ දූෂණයට ලක් ව ඇති බවටයි.

You May Like This Video


ReeCha