5000 දීමනාව දෙන තුරු පෝලිමේ
Hatton
gaminipura
Goverment allowance
picketing
By Sewvandhi
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සමෘද්ධි අධිකාරිය මගින් අඩු ආදායම් සමෘද්ධි ලාභින් සදහා ලබාදුන් රු පන්දහසේ දිමනාව හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභින් (13) දින එම මුදල ගෙවන බවට ලද තොරතුරක් මත සෞඛ්‍ය උපදෙස් නොතකා හැටන් ගාමිණිපුර සර්වෝද ගොඩනැගිල්ලේ රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සිට හැටන් සමෘද්ධි කාර්යාලය මගින් වරින් වර හැටන් ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභින් වෙත රු පන්දහසේ දිමනාව තවදුරටත් ලබාදෙන අතර හැටන් ගාමිණිපුර සමෘද්ධි ප්‍රතිලාභින්ද (13) දින උදැසන සිට එම කාර්යාල පරිශ්‍රයේ රැදි සිටිහ. හැ
ටන් සමෘද්ධි කාර්යාලයේ නිලධාරින් විසින් අවු 60 වඩා වයසින් වැඩි සමෘද්ධි ප්‍රතිලාභින් වෙනුවෙන් පමණක් එම මුදල ගෙවිමට කටයුතු කරනු ලැබුහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |