මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ට නිල හැදුනුම්පත්

Report

හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ශ්‍රවණාගාරයෙදි හැටන් පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් 13ක් ආවරණය වන පරිදි පත් කල මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් 20 දෙනෙකු තෝරා ඉන් 09 දෙදෙකු හට නිළ හැදුනුම්පත් නිකුත් කිරිම සිදු විය.

හැටන් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතා විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදි කොට්ඨාශභාර පොලිස් අධිකාරි විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ “රටම එකට” යන වැඩසටහන පිලිබදවද දැනුවත් කර ඇත.

මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන්ගේ සහයෝගය මත පොලිසිය සමග එක්ව මත්ද්‍රව්‍ය වලින් තරුණ පිරිස් මුදා ගැනීමට කටයුතු කල ආකාරය පිලිබදවද කොට්ඨාශභාර පොලිස් අධිකාරි විසින් පැමිණ සිටි පිරිස දැනුවත් කර ඇත.

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්

එපා එපා කියද්දී සුද්දගේ අනවශ්‍ය තැන් අල්ලපු කාන්තාව - ලංකාවටම ලැජ්ජාවක්