පියුමිගේ මෙවර උපන්දින ප්‍රාර්ථනය

Report

එක එක කාලෙට විවිධ හේතූන් නිසා සමාජ මාධ්‍ය කළඹන චරිතයක් විදිහට පියුමි හංසමාලි හදුන්වන්න පුළුවන් .

ඉතිං ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ ලංකාවේ නෙමේ . ඇය එංගලන්තයේ ලන්ඩන් වල ඉදලයි ඇයගේ උපන්දිනය සමරලා තිබුණේ.

මෙවර ඇයගේ උපන්දින පැතුම වෙන්නේ බොරු නඩු කටයුතු වලින් ඇයව නිදහස් කරලා දෙන්න කියලා.

ඇය මේ පිළිබද තම face book සටහනක් තබමින් සදහන් කළේ ඇයට අවශ්‍ය නිදහසේ ජීවත් වෙන්නට පමණක් වන බවයි.

කෙසේ නමුත් ඇය කෙළින් කතා කරන කෙනෙක් . බොහෝ දෙනෙක් ඇයගේ සුන්දරත්වයටත් ඕනෙම දෙයක් කෙළින් කතා කරන ස්වභාවයටත් බෙහෙවින්ම කැමතියි.

ඉතිං සුබ උපන්දිනයක් පියුමිට ප්‍රාර්ථනා කරන අතරම ඇයගේ බලපොරොත්තුත් ඉෂ්ඨ වෙන්නට ප්‍රාර්ථනා කරනවා.

බලන්නකෝ ඔයාලත් ඇයගේ උපන්දින දවසේ face book සටහන  .

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි