ඉන්දියාව සී ෂෙල්ස් රාජ්‍යයට ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

Report

ඉන්දියාව සී ෂෙල්ස් රාජ්‍යයට ඖෂධ තොගයක් පරිත්‍යාග කරන්නට කටයුතු කර ඇත.

ඉන්දියාව ටොන් 3.5ක ඖෂධ තොගයක් මෙලෙස සී ෂෙල්ස් රාජ්‍යයට ප්‍රදානය කර තිබේ.

තවද මෙම ඖෂධ තොගයට හෘද රෝග, දියවැඩියාව, අමාෂ රෝග සඳහා වන ඖෂධ හා විටමින් වර්ග ආදි ඖෂධ රැසක් ඇතුළත් වේ.

සී ෂෙල්ස් රාජ්‍යයෙ හි සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව දක්වන සහයෝගයක් වශයෙන් මෙම ආධාර ප්‍රදානය සැළකේ.

තවද මෙම ඖෂධ ප්‍රදානය තුළින් ඉන්දියාව හා සී ෂෙල්ස් අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කලාපයේ ආරක්ෂාව, සංවර්ධනය ඇතුලු ක්ෂේත්‍ර කෙරෙහි දෙරටේ දායකත්වය තවදුරටත් වර්ධනය වන බව සදහන් වේ.

ඉන්දියාව හා සී ෂෙල්ස් නායකයින්ගේ බලාපොරොත්තුව වනුයේ දෙරට අතර ද්විපාර්ශවික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම වේ   .

බංග්ලාදේශයේ භූ කම්පනයෙන් 05ක් මරුට

බංග්ලාදේශයේ භූ කම්පනයෙන් 05ක් මරුට

පහළ කඩුගන්නාව නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පහළ කඩුගන්නාව නායයෑමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

GalleryGalleryGalleryGalleryGallery