සජිත් නියෝජනය කරන හරීන් වත්තලට...එජාපයට සහය දැක්වූ සියල්ල ඔහුට එක් වෙයි.

Samagi Jana Balawegaya Harin Fernando Wattala United National Party
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ උප සභාපති හිටපු ක්‍රීඩා, ඩිජිටල් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වත්තල ආසානයේ ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් ඇතුලු, ආසනයේ සමගිජන බලවේග ක්‍රීයාකාරීන් හා එක්ව සුහද ක්‍රිකට් තරගයක් අද දින වත්තල දී සංවිදානය කර තිබුණා

මේ සදහා පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වු සියලුම පාර්ශවයන් ද සහභාගි වී සිටීමද විශේෂත්වයක්.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery