හරීන් ප‍්‍රනාන්දුට උපරිම ආරක්‍ෂාව දිය යුතුයි..- ඇමති නාමල්
Harrn Piranando
By Thaya
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ එය සමගි ජන බලවේගය තුළ මේ වන විට බොහෝ ගැටලු ප්‍රශ්න ඇති නිසා හරින් ප්‍රනාන්දු මහතා ඒවාට සම්බන්ධ වී කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුව එහි වගකීම ජනාධිපතිතුමාට පැටවිය හැකි නිසා හරින් ප්‍රනාන්දු මහතාට ආරක්ෂාව ලබා දිය යුතු බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය වනජීවී අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.