ක‍්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ.. ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල..

Harin
By Thaya Jan 19, 2021 02:24 PM GMT
Thaya

Thaya

Report

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබේ.

හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් එහි සිටී.