හරක් කටා ඇතුළු තිදෙනාගේ නඩු විභාගයට දින නියම වෙයි

Sri Lanka Police Supreme Court of Sri Lanka Law and Order Sinhala news gagana news
By Shehan May 28, 2025 05:06 AM GMT
Shehan

Shehan

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ සිටියදී එතැනින් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාළ නඩුව විභාගය සඳහා ජුනි 09 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.

යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව

යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව

දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ විත්තිකාර හරක් කටා මෙහිදී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

ReeCha