මාර්ගය හරහා දැම්ම මෝටර් රථයක් නිසා වෙච්ච දෙයක්...මෙන්න වෙච්ච දේ.(VIDEO)

accident CCTV
By Thaya Mar 05, 2021 07:43 PM GMT
Report

බොල්ගොඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ මෝටර් රථයක යතුරුපැදියක් ගැටෙන ආකාරය මාර්ගය ආසන්නයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

අනතුර සිදුවී ඇත්තේ බණ්ඩාරගම පානදුර මාර්ගයේ දී ය.

ඉන් යතුරුපැදිකරු සහ එහි පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබේ.