තවත් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Report

හපුතලේ ප්‍රදේශයේ වෙඩි තැබිමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ එම ප්‍රදේශයේ හෝටලයක මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, මෙම සිදුකළ වෙඩි තැබීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.