රත්මලානේ බෝම්බ ප්රහාරයක් - බෝම්බ ප්රහාර දෙකක් එල්ල වී එකක් පුපුරා යයි - රටම ඇවිලෙන පුවතක් උදෙන්ම -
රත්මලාන ශ්රී ඥානේන්ද්ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇත.
අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බව පොලීසිය පවසයි.
කෙසේවෙතත් පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළේය.