ආයේ මේ විදිහට ඔන්ලයින් සල්ලි තහනම් - මෙවැනි වෙබ් අඩවි අවහිර කිරීමට සමාගම් වෙත නියෝග

Report

මෙරට ක්‍රියාත්මක බලපත්‍ර නොමැති සියලු ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කරන ලෙස දුරකථන සමාගම් වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන් කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ සූදු ක්‍රීඩා නියාමන අධිකාරි⁣යේ උපදෙස් මත මේ පියවර ගත් බවයි.

ගෙදරින් එළියට බහින්න කලින් අද කාලගුණය දැනගෙන යන්න - කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව

ගෙදරින් එළියට බහින්න කලින් අද කාලගුණය දැනගෙන යන්න - කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව