ග්‍රෑන්ඩ්පාස් රත්කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..

Sri Lanka Police Investigation Crime Gun Shooting Murder
By Sewvandhi Jul 25, 2024 04:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (25) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමෙන් තුවාල ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලීසිය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි පුද්ගලයෙකු බවයි .

අදාළ වෙඩිතැබීමේදී තුවාල ලද තවත් කාන්තාවක් රෝහල්ගත කර තිබේ.

ReeCha