ගොවීන්ට රජයෙන් අනතුරු ඇඟවීමක්..

Government
By Thaya Feb 23, 2021 05:15 PM GMT
Report

සහතික මිල යටතේ රජයට වී ලබා නොදෙන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා නොදීමට තීරණය කර ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ එවැනි ගොවීන් සඳහා කෘෂි රක්ෂණ ආවරණය ලබා නොදීමට ද පියවර ගන්නා බවයි.