හදිසියේම රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක්.. තියෙන පඩියත් නැතිවෙයි?.(VIDEO)

Report

මේ වසරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා රුපියල් බිලියන 420ක් වියදම් කළද ඒ ලබන වසරේ දී එය බිලියන 380 දක්වා අඩු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප කප්පාදුවකට ලක් කර ඇතැයිද හෙතෙම කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now