රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවිම හා සමෘද්ධි දිමනා ගෙවීම ගැන නිවේදනයක්.
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවිම හා සමෘද්ධි දිමනා ගෙවීම අප්‍රේල් මස 10 වැනිදාට පෙර සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ය.
එම කාර්යය සුවිශේෂී කළමණාකරන වැඩපිළිවෙළක් තුළ සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද පෙර සිදු කළ ලෙස ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම දීමනා ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.
මේ සදහා රුපියල් බිලියන 140ක පමණ මුදලක් වැය වන අතර අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යාංශයේ ඇති ගිණුම් හා බැංකු අයිරා ආදිය අවශ්‍ය පරිදි කළමණාකරණය කර වැටුප් හා දීමනා ගෙවීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        