රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ විභාග කල් යයි

government language exam postpone
By Sewvandhi Apr 27, 2021 10:32 AM GMT
Report

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තිබු සියලුම රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ කල් දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මීට අමතරව එම දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අනෙකුත් සියලුම විභාග ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi