කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක්

COVID19 SPECIAL ANNOUNCEMENT EPIDOMIOLOGY GENERAL ACTIVITIES SUDARDHANI PRANANDHUPULLE
By Sewvandhi Apr 23, 2021 02:04 PM GMT
Report

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත

. එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැකවේ,

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක් | Goverment Announcement

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක් | Goverment Announcement

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක් | Goverment Announcement