විශාල පිරිසකගේ අපේක්ෂා දල්වමින් රත්තරං මිල පහළ යයි!!!
Sri Lanka
Business
World market
Goold price
By Aruna
ඒ අනුව රන් අවුන්සයක මිල සියයට බින්දුව යි දශම තුනකින් පහළ ගොස් තිබෙනවා.
රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1,813ක් ලෙස යි.
අපේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් බලා සිටින්නේ ඉහළ ගිය රන් මිල පහල යන්නේ කවදාද සම්බන්ධවයි.
ඒ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින අයට රන් භාණ්ඩ ගැනීමේ දී අධික මිල ගණන් යටතේ මිල දී ගැනීමට සිදුවීම හේතුවෙන්.
කෙසේවෙතත් මෙලෙස සුලු වශයෙන් හෝ මිල පහත යෑම ඒ අයට යම් ප්‍රමාණයකින් හෝ අස්වැසිල්ලක් වන බව නොවනුමානයි.
මෙරට වෙළඳ පොලෙහි රන් මිල අඩු වන තෙක් බොහෝදෙනෙක් අපේක්ෂාවෙන් බලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |