රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනය තුළදී පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව ඉකුත් දින 02 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.