සුභ ආරාංචියක් මෙරට සුවය ලැබූ ආසාදිතයන් ගණන 50000 ඉක්මවයි.
Covid-19
By Thaya
අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 50,000 ඉක්මවා ගියේය.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 58,430ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 7,810කි