රජයේ සේවකයින්ට සහ උපාධිධාරීන්ට සුභ ආරංචියක්!!!.

Sri Lanka Mahinda Basil Rajapaksa Namal Rajapaksa Janaka Bandara Tennakon
By Thaya Mar 03, 2021 05:14 PM GMT
Thaya

Thaya

Report

මෙරට සංවර්ධන නිලධාරීන් ඇතුලු රාජ්‍ය සේවකයින්ට ඉදිරියේදී සුබ පණිවුඩයක් ලැබෙන බව ප්‍රගතිශීලී සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති වී.කේ සිරිල් රත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ, ගඟන සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. මෙහිදී සියලු උපාධිධාරීන් සම්බන්ධයෙන්ද සුබ පණිවුඩයක් ලබා දුන්නා. මේ ඇතුලු වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.