මැණික් නිධියකින් රත්‍රං මතුවේ

Gold
By Thaya Mar 25, 2021 07:38 PM GMT
Thaya

Thaya

Report

කළු ගඟේ මැණික් නිධියකින් රත්‍රං හමුවී ඇති බව මැණික් සහ ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කරනවා. ඒ, රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේදී. මේ වන විට රුවන්පුරයෙන් රත්‍රං ද සොයා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකි වූ අතර ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර – කළුගඟ – හැරනියාවක ප්‍ර දේශයේ දියත්කර තිබුණු මැණික් ගැරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි