මහ දවල් සිදුවූ රන්මාල කොල්ලය කැමරා ඇසින්(VIDEO)

CCTV theft gold chain kirulapana purvarama
By Sewvandhi Jun 15, 2021 09:29 AM GMT
Report

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳී පවුම් 03ක බරින් යුත් රන් මාලයක් කොල්ලකා පළා යාමේ සිදුවීමක් කිරුළපන, පුර්වාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කාන්තාවගේ ගෙළ බැඳී රන් මාලය කොල්ල කා පළා යන අයුරු අසල පිහිටි නිවසක සවිකර තිබු CCTV කැමරාවක මෙසේ සටහන්වී තිබෙනවා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now