කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න කුමන හෝ එන්නතක් ලබා ගන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

covid 19 Helth GMOE
By Sithumi May 08, 2021 05:09 PM GMT
Report

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වර්ගවලින් කුමන හෝ එන්නතක් ලබා ගෙන සෞඛ්‍යාරක්ෂාව සලසා ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස් ගුණරත්න සඳහන් කළේ එන්නත් ලබා ගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වූවද සියයට 90ට වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවයි. අසාද්‍ය තත්ත්වයට පත් නොවීමටද මෙය හේතුවක් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now