විසදුම් දෙන්න GMOA පැය 48ක් කල්දෙයි

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට පැය 48ක කාලය ලබා දීමට තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කළේ, මෙම පැය 48ක කාලය තුළ විසඳුම් ලබාදීමට නොහැකි වූ අවස්ථාවේ, 26 වන දින සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කිරීමට නියමිත බව සදහන්.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

නිවේදනයේ තවදුරටත් සඳහන් වූයේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමති ඇතුළු වගකිවයුත්තන් විසින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීමට, නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත් කර වහාම මැදිහත් විය යුතු බව සංගමය විශ්වාස කරන බවයි.

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

එම නිවේදනය පහතින්,

Gallery