ඥාණසාර හිමියන්ට හදිසියේ ලැබිච්ච තෑග්ග මෙන්න.
Gnanasara Thero
By Thaya
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී Land Cruiser v8 වර්ගයේ ජීප් රථයක් ලැබී ඇතැයි වාර්තා වනවා.
වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප‍්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද එකක් බවයි පැවසෙන්නේ.
මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්‍ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට ඇත.