පොල්තෙල් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්
gazette
coconut oil
customer authority
productions
By Sewvandhi
ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් සහ වෙළඳුන් වෙත මෙම විධානය නිකුත් කෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....