වන සංරක්ෂණය නිසා ගම්පහ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම්

Gampaha
By Thaya Mar 21, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

ගම්පහ දිස්ත්රික්කයේ වන සංවේදී කලාප රැසක ජනතාව පදිංචි වී සිටින බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පවසයි. වන සංරක්ෂණය සදහා එම ඉඩම් ජනතාවගේ නිදහස් කරගත යුතු බවට කර ගත යුතු බවද ඇය සඳහන් කිරීමත් සමඟ අද සමග අද පැවැති ගම්පහ දිස්ත්රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් විය. මෙයට දේවානි ජයතිලක මහත්මියගේ මහත්මිය ගේ ක්‍රියා කලාපය සහ රට පුරා සිදුවන විනාශයන් සම්බන්ධයෙන් දේශපාලනඥයින් ද අදහස් පළ කළා.