ගම්පහ නගරය ජලයෙන් යට වේ.
Gampaha
ශ්‍රී ලංකා
natural disasters
critical whether
By Sithumi
අධික වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගම්පහ නගරයේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබේ.
මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම නිසා වාහන ධාවනයට බාදා එල්ල වී ඇත. ආපදාවට පත්වූවන් සදහා සහන සැලසීම ක‍්‍රියාත්මක බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |