ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට - හේතුව මෙන්න

Report

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (9) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණ   තිබේ.

ඒ මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාළ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.

ඊට ප්‍රතිචාර ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවය.  

යල කන්නයේ පොහොර ගැන කෘෂිකර්ම ඇමති ලාල් කාන්තගෙන් හෙළිදරව්වක්

යල කන්නයේ පොහොර ගැන කෘෂිකර්ම ඇමති ලාල් කාන්තගෙන් හෙළිදරව්වක්

රටම කළඹපු කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද

රටම කළඹපු කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද