ගෝඨා ගෝ ගමට පහරදුන් ඩෑන් ප්‍රියසාද්,සමන් ලාල් ඇතුළු 8 දෙනෙකුට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය..!
By Sewvandhi
අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දුන් සිද්ධියට අත් අඩංගුවට ගැණුනු මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු 8 දෙනෙක් මැයි මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාරගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |