ගාල්ල දිසාවෙත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කෙරේ

By Wasantha Apr 26, 2021 01:46 PM GMT
Wasantha

Wasantha

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ අනුව අද දිනයේ තුලදී දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාමසේවා වසම් 10ක් හුදෙකලා කෙරුණා.