ෆුල් ෆේස් හෙල්මට් වලට නීතියෙන් අවසර ලැබෙයි!!!...
Police
By Thaya
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් පැළඳීම සඳහා අවසර ලබා දෙන බව රජය පවසයි. ඉහළ යන රිය අනතුරුවලින් යතුරුපැදි කරුවන් ගේ ජීවිත හානි සිදුවීම ගැන සලකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අදාල ප්‍රකාශය පහතින් නරඹන්න.