අභියෝග හමුවේ වුවද ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකරයි...

people
By Thaya Jan 02, 2021 09:28 PM GMT
Report

සාමුහිකව ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරමින් රට සහ ජනතාව වෙනුවන් භාරගත් වගකීම ඉටුකිරීමට කවර අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා 2021 වසරේ රාජකාරි ආරම්භ කරමින් පැවසුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයේ පළමු වර්ෂය අභියෝගාත්මක කාලයක් බවට පත්වුයේ ලෝකයම මුහුණදුන් වසංගත තත්ත්වයට අපිටත් මුණණ දෙන්න සිදුවු නියසි.නමුත් ඒ අභියෝගාත්මක වර්ෂය ප්‍රවේශම්කාරී ලෙස ගෙවු අපි මේ වසරේ වඩාත් වේගවත්ව කටයුතු කරන්න බලාපොරොත්තුවන බවද පැවසුවේය.

Gallery