ඉන්ධන මිල සම්බන්ධයෙන් කරන්න යන අලුත්ම වැඩේ ගැන විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
මීළඟ ඉන්ධන මිල සංශෝධනය වන්නේ මිල සූත්‍රයක් යටතේ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
එම මිල සූත්‍රය මාසයකට වරක් ඉදිරිපත් කරන බවත් එහිදී මිල වැඩිවීම හෝ අඩුවීම සිදුවිය හැකි බවද සඳහන් කළා.
මෙම මිල සූත්‍රය ඉන්දියන් ඔයිල් සමාගම ද සමග එක්ව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |