දිගුකාලීන පදිංචි පුද්ගලයින්ට සින්නක්කර ඔප්පු..නිවාස අධිකාරියෙන් නවතම තීරණයක්..

COLOMBO PRESIDENT GAMPAHA DEEDS INDIKA ANURUDDHA
By Sewvandhi Nov 26, 2021 02:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්වල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස 37ක දිගු කාලීන ව පදිංචි ව සිටි පිරිස් සඳහා සින්නක්කර ප්‍රතිලාභ ඔප්පු ප්‍රදානය කිරීම නිවාස සංවර්ධන අධිකාරියේදී ඊයේ සිදු කෙරුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

--------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO....

හිටපු ජනපති මෛත්‍රීගෙන් සැර ප්‍රකාශයක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW