හිටපු ජනපතිගේ පුත් දහම් දේශපාලනයට එයි???. හේතුව මෙන්න.

Maithripala Sirisena Polonnaruwa
By Thaya Mar 29, 2021 07:13 PM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ ආරම්භ කරන ලද පොලොන්නරුව නගරාන්තර දුම්රිය වන විට අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඒ පිළිබඳව තමන් පුද්ගලිකව සොයා බලන බවත් එම දුම්රිය පොලොන්නරුව ජනතා වෙනුවෙන් ලබා ගැනීමට උපරිම කැපවී කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

එසේ සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුම් තබා ඇති සටහන මෙසේය.