මෙරටින් වාර්තා වුණ ප්‍රථම ගැබිණි කොවිඩ් මරණය ගැන රෝහලේ වෛද්‍යවරයා තැබූ සංවේදී සටහන

covid19 pregnant women death tharidu c perera ventilator ragama hospital
By Sewvandhi May 06, 2021 01:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වෛරසය ආසාදනය වී පළමු වරට ගර්භනී කාන්තාවක් ඊයේ දිනයේදී මෙරටදී ජිවිතක්ෂයට පත්වුණා.

එම මරණය මෙරට ජනතාවගේ හදවත් තුළ දැඩි කම්පනයක් ඇතිකර වූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් රාගම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා.

මෙරටින් වාර්තා වුණ ප්‍රථම ගැබිණි කොවිඩ් මරණය ගැන රෝහලේ වෛද්‍යවරයා තැබූ සංවේදී සටහන | First Pregnant Covid19 Death Sri Lanka

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now