අද හමුවූ පළමු කොරෝනා රැල්ල 500 ඉක්මවයි.

Covid-19 Shavendra Silva
By Thaya Feb 10, 2021 06:30 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 ආසාදිතයින් ලෙස තවත් පුද්ගලයින් 539 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 71,750 දක්වා ඉහළ තිබේ. මේ වන විට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 65,644ක්. තවදුරටත් සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 6,327ක් බව සෞඛ්‍ය අංශ පවසයි.