කොවිඩ් රෝගීන් විශාල පිරිසකට ජිවිත අහිමි කරමින් ගින්නක්..
Covid-19
By Thaya
ඉන්දියාවේ – මුම්බායි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර කළ රෝහලක දරුණු ගින්නක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙම ගින්නෙන් මේ වන විට තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 06ක් වන අතර වෙළඳ සංකීර්ණයක තුන්වන මහලේ පිහිටි පෞද්ගලික රෝහලක මෙම ගින්න ඇතිව තිබෙනවා. COVID-19 ආසාදනයෙන් පෙළෙන රෝගීන් 70 කට වැඩි පිරිසක් වෙනත් මධ්‍යස්ථාන වෙත ගෙන යවා ඇති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ.