වැඩිවන විදුලි බිල ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසන් තීරණයක්..?

Report

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ මිල ඉහළ දැමිම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන විට විමසා ඇති බවය.

කොළඹ පැවැති හමුවකට එක්වෙමින් ජනක රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join