එන්නත් විදින්න ගිහින් සිදුවූ කලබගෑනිය (VIDEO)

sri lanka covid 19 Vaccsine Covid vaccsine
By Sithumi May 15, 2021 12:59 PM GMT
Sithumi

Sithumi

Report

එන්නත් කරන ක්‍රියාවලිය දිස්ත්‍රික්ක මට්ටමෙන් මේ දිනවල ක්‍රියාත්මක වෙන අතර එන්නත ලබා ගැනීම සඳහා පැමිණි පිරිසකට එන්නත් නොලැබීම නිසා  එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයක නොසන්සුන් තාවයක් ඇතිවී තිබුණා.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද මැදිහත් වී තිබුණු ආකාරය දැක ගැනීමට පුළුවන.

එම තත්ත්වය පහතින් නරඹන්න 





සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now